|
ධර්ම දේශනාව: දිගාසිරි ලබන දැහැමි පිළිවෙත
දීර්ඝායුෂ ලැබීම හෙවත් බොහෝ කාලයක් ජීවත් වීම පිළිබඳව ධර්මානුකූලව
පහදාදීමට බලාපොරොත්තු වෙනවා.
ලොව උපන්නා වූ සියලු සත්ත්වයන් බොහෝ කල් ජීවත්වන්නට කැමතියි. එහෙත් මෙය
කැමති වූ පමණින් ම ඉටු නොවන බව වටහා ගත යුතුය.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට
ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|