සිරි මහ බෝ වන්දනාව 27 වන දා
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩම කොට වසර 2317 ක් සපිරීම
වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා බෝධි වන්දනාව සහ පෙරහර මෙම මස 27 වන දා
අනුරාධපුර මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.
ඉතිරිය»
ආගමික සංකේත භාවිතය සහ එහි වැදගත්කම
සංකේතයන්ගේ අගය
විසින් ඒවායේ විශිෂ්ටතම
වැදගත්කම අත්කර ගනු ලබන්නේ
ආගමික සංස්ථාව තුළ ය. ඇයි ද යත්, මෙහිදී උසස් ගණිතය හෝ අමූර්ත හෙවත්
වියුක්ත විද්‍යාවේදීන්ටත් වඩා ඒ පිළිබඳ සමාන කළ නොහැකි සහ නොපෙනෙන
දෙයින් ප්‍රයෝජන ගන්නට සිදුව තිබීම යි. මෙහිදී විද්‍යාව මඟින් ලබන
අත්දැකීම් වලට නො අඩු
අවබෝධයක් පවත්නා තත්ත්වය
විෂයයෙහි ලබාගත
හැකි බව පෙනේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නැණවතුන් පසසන
මහඟු යුතුකම
අප සතු යුතුකම්
මොනවාදැයි හරිහැටි
වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු
යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු
වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම
ඔවුනොවුන්ට ඉටුකළ යුතු
යුතුකම් රාශියක් තිබේ.
සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා
ප්‍රසිද්ධ සූත්‍ර දේශනා
රාශියක එම යුතුකම්
සඳහන් වෙයි.
ඉතිරිය»
|