|
ආගමික සංකේත භාවිතය සහ එහි වැදගත්කම
සංකේතයන්ගේ අගය
විසින් ඒවායේ විශිෂ්ටතම
වැදගත්කම අත්කර ගනු ලබන්නේ
ආගමික සංස්ථාව තුළ ය. ඇයි ද යත්, මෙහිදී උසස් ගණිතය හෝ අමූර්ත හෙවත්
වියුක්ත විද්‍යාවේදීන්ටත් වඩා ඒ පිළිබඳ සමාන කළ නොහැකි සහ නොපෙනෙන
දෙයින් ප්‍රයෝජන ගන්නට සිදුව තිබීම යි. මෙහිදී විද්‍යාව මඟින් ලබන
අත්දැකීම් වලට නො අඩු
අවබෝධයක් පවත්නා තත්ත්වය
විෂයයෙහි ලබාගත
හැකි බව පෙනේ.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.
මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|