2600 සම්බුද්ධත්ව ජයන්ති
වැඩ සැලැස්ම එළිදැක් වෙයි
2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසැලැස්ම එළිදැක්වීම ඉකුත් දා (15) කොළඹ
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
ඉතිරිය»
ආචරියවාදය බිහිවූයේ කෙසේ ද?
ද්විතීය සංගීතියෙන් සිදුවුයේ අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස්
ප්රතිඵලයකි. එදා පැන නැගී තිබුණු ශාසනිත ප්‍රශ්න තුනෙන් දෙකක්ම
නිරාකරණය නොකිරීම නිසාත්, අධර්මවාදීන් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිකර්ම
නොයෙදීම නිසාත් මෙතෙක් කල් සිදුනොවූ ආරවුලක් මෙයින් පැන නැගිණි. එදා
බුද්ධ
පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවත්ම එතෙක් එක් භික්ෂූ පිරිසක්ව සිටි
සංඝයා වහන්සේ ථෙරවාද - මහා සාංඝික යන නමින් දෙකොටසකට බෙදී ගියහ. භික්ෂූ
ශාසනය නිකාය වශයෙන් වෙන් වී ගියේ මෙතැන් සිට ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැම කල බැබළෙන ලොවුතුරු මුනිඳු
අද මගේ මාතෘකාවට අයත් ගාථා ධර්මයේ අදහස මෙයයි. “හිරු බැබළේ දිවාකල පුර
හඳ බැබළේ රෑ කල , ක්ෂත්රීය, රජු බැබළේ රජ සිරින් යනෙන කල මහ රහතුන්
බැබළේ දැහැන් බවුන් වඩනා කල ලොවුතුරා මුනිඳු බැබළේ බුදු තෙදින් දිවා රෑ
දෙක්හිම “
ඉතිරිය»
|