|
|
තායිලන්තයේ ‘වට් පෝ’
පන්සල
තායිලන්තයේ ‘චඕප්‍රයා නදිය’ ආසන්නයේ 16 වන
සියවසේදී නිමවා ඇති ‘වට් ප්‍රා චෙච්යූපෝන්;
නම් මෙම පන්සල ‘වට් පෝ’ නමින්ද හඳුන්වයි.
පන්සල සැදීමට ‘මාකෝ පෝලෝ’ දේශ ගවේෂකයාද මුල්වී
ඇත. එයට ගරුකිරීමක් වශයෙන් පන්සල් භූමියේ
ඔහුගේ අනුරුවක්ද තනා තිබේ. බුදුගෙය තුළ සැතපෙන
පිළිමය වසර 200 ක් පැරැණිය. රන් ආලේපිත පිළිමය
මීටර් 46 (අඩි 151) දිගය, මීටර් 15 (අඩි 49 )
උසය. අක්කර 40 ක භූමියක් පුරා විහිදී ඇති
විහාර චීන සහ තායි සම්ප්‍රදායට තනා ඇති විහාර
ගෙවල් ගොඩනැගිලි රාශියක් මෙන්ම කැටයම් කරන ලද
පිඟන් ගඩොල් ඇල්ලූ වර්ණවත් චෛත්‍ය 71 ක් ද
දක්නට ලැබේ. ඡායාරූපය - රුවන් තරස්වින් |
|
|
මැද්දේගම රජමහා විහාරය
මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී
දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු
මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන්
වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක්
ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි
වංශයේ සඳහන්ව තිබේ. අද මැද්දේගම රජමහා විහාරස්ථානය ලෙස
ප්‍රකටව ඇති දැනට අක්කර 28 කට පමණ සීමා වේ.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .
මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා
|
|
|
|
|
|
|