|
|
2011 වසරේදී එළැඹෙන
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති විසි
වැදෑරුම් ක්‍රි‍්‍රයා සැලැස්ම පිළිබඳ
විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13)
අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී
වැඩම කළ වදාළ මහා සංඝරත්නය හමුවේ
ජනාධිපතිවරයා අදහස් දැක්වූ අයුරු.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි,
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස
අනුනාහිමි සහ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම
නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද ජනාධිපති
ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙහි වෙති.
ඡායාරූපය :- චන්දන පෙරේරා
|
|
|
2600 සම්බුද්ධත්ව ජයන්ති
වැඩ සැලැස්ම එළිදැක් වෙයි
2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසැලැස්ම එළිදැක්වීම ඉකුත් දා (15) කොළඹ
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය
පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .
මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා
|
|
|
|
|
|
|