|
ධර්ම දේශනාව: පමා නොවී හැසිරිය යුතු
දහම් පිළිවෙත
දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර
අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ
ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට
දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව
හැසිරුණහොත් පමණකි. අපගේ් සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න
අප විසින්ම විමසා බැලිය යුතු වේ.
ඉතිරිය»
|
|
උඳුවප් අමාවක පෝය
උඳුවප් අමාවක
පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා
සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය. |
|
|
අමාවක |
දෙසැම්බර් 26 |
පුර අටවක |
ජනවරි 04 |
පසෙලාස්වක |
ජනවරි 10 |
අව
අටවක |
ජනවරි 18 |
|
|
|
|
|