UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත

දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට
දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව හැසිරුණහොත් පමණකි. අපගේ් සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න අප විසින්ම විමසා බැලිය යුතු වේ.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]