UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඓතිහාසික ගඩලාදෙණිය විහාරය සහ ගිරිමත කෙටූ දම්කිතු හිමි හසුන


මහනුවර දිසාවට අයත් උඩුනුවර ගඩලාදෙණියේ සුන්දර වූ පුළුල් ගල්තලාවක් මත ක්‍රි.ව. දහහතරවැනි සියවසේ පමණ කර වූ බෞද්ධ සිද්ධස්ථානයකි. ආරම්භයේදී සම්පූර්ණයෙන්ම කළුගලින් තනන ලද මෙය විශේෂ වූ අවධානයට යොමුවන්නේ දකුණු ඉන්දියානු වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් යුතු බෞද්ධ විහාරස්ථානයක් බැවිනි. දකුණු ඉන්දීය විජය නගර් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පල යුගයේදී නිර්මාණය වූ ගඩලාදෙණි විහාරය ගම්පල රජකළ සිව්වන බුවනෙකබාහු රජු දවස (ක්‍රි.ව. 1341 - 1351) ධම්මකීර්ති හිමිපාණන් වහන්සේගේ් අනුශාසනා පරිදි සේනාධිලංකාර ඇමතිවරයා විසින් ගොඩනගන ලදී.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]