UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ සිට වැඩම කරවන ලද ශ්‍රී‍්‍ර සුමන සමන් දේවප්‍රතිමාවක් තායිලන්ත දූත පිරිස විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී ඉකුත් 10 වනදා බාරදීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වූ අවස්ථාව. ශ්‍රී පාදස්ථානයේ භාරකාර දම්පහළ සීලානන්ද, කෘත්‍යාධිකාරි කෝප්පකන්දේ සුමනතිස්ස, ජර්මනියේ ප්‍රධාන සංඝනායක වල්පොළ කල්‍යාණතිස්ස යන හිමිවරුද සේයාරුවේ වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා

සුනාමි විපතින් මිය ගිය ජනතාවට පින් දෙන පින්කම 25 – 26 දිනවල ශ්‍රී දළදා මාළිගාවේ දී

වසර හතරකට (4) පෙර ඇති වූ සුනාමි විපතින් මියගිය රටවැසි ජනතාව සිහිපත්කර එම පවුල් වල උදවිය වෙනුවෙන් පින් අනුමෝදන් කරවන ආගමික වැඩසටහනක් දෙසැම්බර් 25, 26 දිනවල ශ්‍රී දළදා මාලිගාවේ දී අස්ගිරි මහා විහාරයීය, සමාජ සත්කාර පදනම මගින් සංවිධානය කර ඇත.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]