UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල සුභද්‍රාරාම රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ: ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගංගොඩවිල සුභද්‍රාරාම රජ මහා විහාරය කෝට්ටේ යුගයේ රජකම් කළ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයේ සුභද්‍රා නම් බිසවකගේ නමින් ඉදි වූවක් බව කියැවේ. එහෙත් රජතුමාට සුභද්‍රා නමින් බිසවක් සිටි බවට ඓතිහාසික තොරතුරු හමු නොවේ. පෘතුගීසින් විසින් විනාශ කරන ලද විහාරස්ථානය නැවත ඇරඹෙන්නේ 1840 වර්ෂයෙන් පසුවය. ගරාවැටුණු චෛත්‍යය වෙනුවට නව චෛත්‍යය
1968 දී ඉදිවිය. එම චෛත්‍යයේ ඡායාරූපයකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අම්බලන්ගොඩ දෙල්දූව විවේකාරාම සේනාසනය

අම්බලන්ගොඩ දෙල්දූව විවේකාරාම සේනාසනය සිල්වත් ගුණවත් මාහිමිපාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික යාලේගම ගරු, සීලානන්ද මාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් මීට වසර සියයකට පමණ පෙර ආරම්භ වූ පුණ්‍ය භූමියකි.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]