|
දේව කතා පුරාණය
පුරාණ දේවකතා, පරිකල්පිත සහ සංකේතාත්මක ශෛලියෙන් කියන ලද කතාන්තර යි.
ඒවායේ සාකල්‍ය සහ මූලික ව්‍යුහය මත සංස්කෘතිය රඳා පවතී. සාංස්කෘතික
අරමුණ සහ අගය පාදක කොට දෙන ලද මේ අවධාරණය අනුව පුරාණ දේවකතාව මනඞකල්පිත
සහ විස්මයාවහ ලෙස පෙනෙනු හැකි ය. ඇයි ද යත්, පුරාණ දේවකතාව, සංස්කෘතිය
පිළිබඳ සාමාන්‍ය සම්මුතියට අදාළ කොන්දේසි මත පිහිටා විස්තර කළ නොහැකි
හෙයිනි. සත්තකින්ම සංස්කෘතිය පිළිබඳ පොදු සම්මුතීන්ගේ මූලාරම්භය පුරාණ
දේවකතාවල හමුවන බව පැහැදිලි ය.
ඉතිරිය»
|
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට
ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
මී ළඟ පෝය
නොවැම්බර් 19 වන දා බදාදා ය.
|
|
|
පසෙලාස්වක |
නොවැම්බර් 12 |
අව
අටවක |
නොවැම්බර් 19 |
අමාවක |
නොවැම්බර් 27 |
පුර අටවක |
දෙසැම්බර් 5 |
|
|
|
|
|