UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටහේන දීපදුත්තමාරාම පුරාණ රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ. කොළඹ නගරයේ ඇති පැරැණිම විහාරස්ථානය වන මෙයට ශත වර්ෂ දෙකකට වැඩි ඉතිහාසයක් ඇත. පි‍්‍රස්ඩාන්ග් චුම්සායි සියම් රජකුමරු ජිනවරංස නමින් පැවිදිව, දීපදුන්තමාරාමයේ පාලන කටයුතු බාර ගැනීමෙන් අනතුරුව, 1908 දී මෙම චෛත්‍යයේ ඉදිකිරීම් කාර්ය ඇරැඹිණි. මෙය නිර්මාණය කර ඇත්තේ තායි නිර්මාණ සම්ප්‍රදායට අනුකූලව ය. වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන් වැඩ වාසය කළේ ද මේ විහාරස්ථානයේ ය.

නව සෑ රදුන්ගේ කොත නිරාවරණය කෙරෙන

ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය

 

වසර එකසිය පනහකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියමින් බෞද්ධ ප්‍රබෝධය වඩවාලීමට දායක වූ සමුදාසන්න විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබේ. මුහුදට ඉතා ආසන්නයේ පිහිටා ඇති නිසා මෙයට සමුද්‍රාසන්න විහාරය ලෙස නම් කර ඇත. වසර 1845 දී පොල් අතු සෙවෙලි කළ කුඩා පැලකින් ආරම්භය සටහන් කළ මෙම විහාරය අද වන විට සකලාංගයන්ගෙන්ම සමන්විත පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් වී තිබේ.

ඉතිරිය»

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]