ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඇසළ පොහොයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල, තඹුත්තේගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන සහ නිර්මාණී ඩ්‍රෙස් පොයිට් ආයතනය ඇතුළු වෙළෙඳ ප්‍රජාව එක්ව සංවිධාන කළ අන්තර් දහම් පාසල් බැති ගී තරගාවලිය පසුගිය 28 වැනි දා තඹුත්තේගම බස්නැවතුපොළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පිරිවෙන් අධ්‍යක්ෂ මැණික්හීන්නේ ධීරානන්ද නාහිමියන්ගේ සහ තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කලුඑබේ සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ මූලිකත්වයෙන් මෙම බැති ගී තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්විය.
චිත්‍රාරත්න කළුආරච්චි - හිඳෝගම සමූහ
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]