[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අන්තර් දහම් පාසල් බොදු බැති ගී තරගාවලිය

ඇසළ පොහොයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල, තඹුත්තේගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන සහ නිර්මාණී ඩ්‍රෙස් පොයිට් ආයතනය ඇතුළු වෙළෙඳ ප්‍රජාව එක්ව සංවිධාන කළ අන්තර් දහම් පාසල් බැති ගී තරගාවලිය පසුගිය 28 වැනි දා තඹුත්තේගම බස්නැවතුපොළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පිරිවෙන් අධ්‍යක්ෂ මැණික්හීන්නේ ධීරානන්ද නාහිමියන්ගේ සහ තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කලුඑබේ සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ මූලිකත්වයෙන් මෙම බැති ගී තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්විය.


ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]