ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොලොන්නරුවේ රන්කොත් වෙහෙර වහන්සේ
බුබ්බුලාකාර හැඩැති
පොලොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය වන රන්කොත් වෙහෙර පුරාතන ස්තූපයකි. මෙම ස්තූපය මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී බිසව විසින් ඉදිකිරීම ආරම්භ කළ බවත්, පසුව එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රජකම් කළ නිශ්ශංකමල්ල රජු විසින් සම්පූර්ණ කරන්නට ඇති බවටත් වන මතය ශිලා ලේඛන, පූජාවලිය සහ චූල වංශය සනාථ කරයි. අනුරාධපුර මහා විහාර ස්තූප සම්ප්‍රදායට අනුකූල ව රන්කොත් වෙහෙර ඉදි කොට තිබේ. එය අනුරාධපුර රුවන්වැලි සෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි. නිශ්ශංකමල්ල රජු විසින් රනින් කරවන ලද ස්වර්ණමය කොතක් සවි කළ නිසා මෙම ස්තූපය රන්කොත් වෙහෙර යන නමින් ප්‍රසිද්ධ වූ බව පූජාවලියේ සහ චූල වංශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]