සිසු නිපුණතා තරගයේ ප්‍රථම ස්ථානය සන්තුෂ්ට

සිසු නිපුණතා තරගයේ ප්‍රථම ස්ථානය සන්තුෂ්ට

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ පාලි ගාථා ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කළුතර දකුණ මහහීනටියංගල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණියේ සන්තුෂ් හිවින් වීරසිංහ සමත් විය. මොහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබයි.

 

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]