[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කේ. ධම්මවීර වැඩිහිටි නිවාසය  ජූනි 03 දින විවෘත කෙරේ

කේ. ධම්මවීර වැඩිහිටි නිවාසය  ජූනි 03 දින විවෘත කෙරේ

පිහිටක්, සරණක් අවැසි වැඩිහිටි පියවරුන් උදෙසා ඉදිකරන ලද කේ. ධම්මවීර වැඩිහිටි නිවාසය ජූනි 03 වැනිදා සවස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

කුණ්ඩගල ශ්‍රී මලියදේව අරහන්ත ආරණ්‍ය සේනාසනාධිපති කිතුළම්පිටියේ ධම්මවීර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද මෙම වැඩිහිටි නිවාසයේ කටයුතු මෙත්සුව ශ්‍රී ලංකා පදනමේ කළමණාකාරිත්වයෙන් කොත්මලේ ධම්මපි‍්‍රය හිමියන්ගේ අධීක්ෂණය තුළ සිදුවේ. කේ. ධම්මවීර වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය, මෙත්සුව ශ්‍රී ලංකා පදනම, ත්‍රිමලය දේව අරහන්ත ආරණ්‍ය සේනාසනය, කුණ්ඩගල, තෙළඹියාව, නිකදළුපොත ලිපිනයෙන් තොරතුරු විමසිය හැකිය.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]