[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 කැනඩාවේ බෞද්ධ උරුම මාසය නිල වශයෙන් නම් කෙරෙයි

 කැනඩාවේ බෞද්ධ උරුම මාසය නිල වශයෙන් නම් කෙරෙයි

ලොව පුරා බෞද්ධ ජනතාව ආධ්‍යාත්මීය වශයෙන් බැතියෙන් සමරන වෙසක් සැමරුම යෙදෙන මැයි මාසය කැනඩාවේ බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කෙරේ. මේ අනුව බෞද්ධ උරුමයන් සඳහා නිල වශයෙන් මාසයක් කැප කළ ලොව පළමු රට බවට කැනඩාව පත් වේ. එරට ඔටාවා නගරය මැයි මාසය ම බෞද්ධ උරුම මාසයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඔටාවා හි නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් මහතා විසින් නොබෝදා මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ද ලැබී තිබේ.

මේ නිසා බුදු දහමේ ආධ්‍යාත්මික වටිනාකම, යහපැවැත්ම හා එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ දී බෞද්ධ කැනේඩියානුවන් ලබා දෙන දායකත්වය සුවිශේෂී ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]