[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෝදාගම චන්දිම නා හිමියෝ සියමයේ චූලාලංකෝර් විශ්වවිාලයීය ගෞරව සම්මානයෙන් පිදුම් ලබති

බෝදාගම චන්දිම නා හිමියෝ සියමයේ චූලාලංකෝර් විශ්වවිද්‍යාලයීය
ගෞරව සම්මානයෙන් පිදුම් ලබති

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍ය සූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේට තායිලන්තයේ පැරැණිතම හා ප්‍රධානතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්වවිද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.

එම සැමැරුම් උලෙළ උන්වහන්සේගේ ජන්ම දින සැමරුම යෙදී ඇති මෙම 03 දා පස්වරු 2.30ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]