ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර පසළොස්වක පෝ දා 2026 පෙබරවාරි 01 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව මනුෂ්‍යයාගේ සියලු කටයුතු සඳහා සිත ප්‍රධාන වෙයි. සිත ශ්‍රේෂ්ඨ වෙයි.
පින් සිතුවිලි පුරවාගෙන සිත යහපත් ලෙස සකස් කර ගතහොත් අපට කළ හැකි දේ බොහෝ ය. යමෙක් පවිටු සිතින් යමක් සිතයි නම්, කියයි නම්, කරයි නම් ඒ තැනැත්තා පසුපස ගොනා පසුපස යන කරත්ත රෝදය මෙන් දුක ලුහුබැඳ එයි. යමෙක් ප්‍රසන්න වූ කුසල සහගත සිතිවිලි සහිත ව යමක් සිතයි නම්, කියයි නම්, කරයි නම් ඒ තැනැත්තා පසුපස තමා පිටුපස එන සෙවණැල්ල මෙන් සැප ගමන් කරයි. සී.එම්.පී. කුමාරිහාමි
පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ. 01 ඉරිදා සිල්
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]