ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර පසළොස්වක පෝ දා 2026 පෙබරවාරි 01 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පැතුමින් අනොමදස්සී බුදු හිමිට කළ ගෞතම සසුන ඉටුවන බව කරුණු ඵල අප බුදු හිමි හමුව ගෞතම සසුන තුළ ලැබුණා දෙදෙන වෙත අගසව් පදවි පෙළ
පෙර කළ පින් සැරියුත් මුගලන්ට තිබේ වෙර බැඳ නොගනු මැන කුසලයෙ ඵලය ලැබේ මා හිමි දෙසන විට පැතුමක් අහස් ගැබේ ඇසුනා සාධු හඬ දෙව්ලොව දුරට ඉබේ
කිවිපති කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක
පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ. 01 ඉරිදා සිල්
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]