ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර පසළොස්වක පෝ දා 2026 පෙබරවාරි 01 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලොව ඇති සැම දේ නැති වී යන්නේ තිර නැත කිසිවක් මුළු ලෝ තලයේ සිඳු රළ පෙළ නැඟි පෙණ කැටි විලසේ
කවදා කොතැන ද කොයි ලෙස නැති වෙද කිව හැකි සමතෙක් මෙදියත නැත්තේ
අදරින් බැඳුණ ද අඹුදරු දිනකදි අහිමි වේ ය ලොව දිය දම විලසිනි හැදු වැඩු මාපිය දෙපළ ද නැති වේ
අප හට අපවත් හිමි නැත මේ ලොව කම්පිත නොවෙමු මුනි බණ විලසේ
සිතින් කයින් අත්හළහොත් සැම එය වේ සැනසුම ලොවේ උතුම්
අචින්ති තම්පි භවතී චින්ති තම්පි විනස්සතී නොසිතු දෙය ද සිදු වෙයි සිතු දෙය ද වැනසෙයි
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ. 01 ඉරිදා සිල්
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]