ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර අටවක පෝ දා 2026 ජනවාරි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නේක තරාතිරම්, - සමාජ මට්ටම්වලට බෙදී ගියේ නමුදු, අපි සෑම සියලු දෙනා ම එක ම පොදු ලක්ෂණයක සංසාරික උරුමකරුවෝ වෙමු. එනම්, මහා තෘෂ්ණා පිපාසයෙන් සුළු දෙයටත් බැඳී අවිද්‍යා ඉන්ද්‍රජාලයේ මුළාවන්සුලු බව ය.
සෑම මනසක ම ඇති මේ ස්නේහකාමීත්වය යම් යම් ජීවිතවල ප්‍රකට වූවත්, අප්‍රකට වුවත්, තෘෂ්ණාවෙන් නිදහස් වන තුරු ම එය කලින් කලට ජීවිතයට විවිධ මට්ටම්වලින් බලපෑම් කරමින් ජීවිතය හා බද්ධ ව පවතී. එබැවින්, සියල්ල දන්නා දක්නා සර්වඥයාණෝ වදාළෝ “තණ්හා දුතියෝ පුරිසෝ “ - ‘පුරුෂයාගේ දෙ වැන්නා තෘෂ්ණාව ය’ යනුවෙනි.
ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ. 26 සඳුදා සිල්
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]