ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අමාවක පෝ දා 2026 ජනවාරි 18 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දංඕවිට, ගොඩකවෙල ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර පදනම විසින් සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාර රැසක් මේ මස 25 වැනි දින ගොඩකවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාම මහා විහාරස්ථ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලේ දන්දීම, දන්ත සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, ගැබිනි මවුවරුන්ට පෝෂණ වියළි ආහාර ලබාදීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ජනවාරි 18 ඉරිදා පූ.භා. 00.04න් අමාවක ලබා 19 සඳුදා පූ.භා. 01.21 න් ගෙවේ. 18 ඉරිදා සිල්.
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]