ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අව අටවක පෝ දා 2026 ජනවාරි 10 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කඹුරුපිටිය, සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ විහාරය ඇතුළු විහාරගනයේ විහාරාධිපති ඕමාරේ කස්සප අනුනාහිමියන්ට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකතන 071 - 4949967 කැන්දකැටියේ නන්ද හිමියන්ට හෝ 071 - 4545202 ගොඩවැන්නේ සුබෝධි හිමියන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.
ජනවාරි 10 සෙනසුරාදා පූ.භා. 08.27න් අව අටවක ලබා 11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ 10 සෙනසුරාදා සිල්.
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]