[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර වැඩසටහන්

ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර වැඩසටහන්

දංඕවිට, ගොඩකවෙල ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර පදනම විසින් සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාර රැසක් මේ මස 25 වැනි දින ගොඩකවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාම මහා විහාරස්ථ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලේ දන්දීම, දන්ත සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, ගැබිනි මවුවරුන්ට පෝෂණ වියළි ආහාර ලබාදීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]