ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර වැඩසටහන්
දංඕවිට, ගොඩකවෙල ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර පදනම විසින් සංවිධානය
කරනු ලබන ප්‍රජා සත්කාර රැසක් මේ මස 25 වැනි දින ගොඩකවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාම මහා
විහාරස්ථ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලේ දන්දීම, දන්ත සායනය, ආයුර්වේද
වෛද්‍ය සායනය, ගැබිනි මවුවරුන්ට පෝෂණ වියළි ආහාර ලබාදීම ආදී වැඩසටහන් රැසක්
ක්‍රියාත්මක කිරීමට නියමිත ය. |