ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝ දා 2026 ජනවාරි 03 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
තමන්ට ම කියා නිවසක් නැති නිසා ම මාළුවෝ මහ සයුර ම තමන්ගෙ යැයි ඩ පැන සතුටු සිතින් පීනා යති රැළි අතරේ
මෙත් සිත ගිලී කහවණු ඔද වැඩි ලොවක සයුර පුරා පීරාලා රකුසන් වාගේ සැහැසි ව මින් රළ මෙදියත නසතී
සසර පුරා පව් කළ සත ලොවේ අපා දුක් විඳීතී දිවේ රසය පිනවන්නට පර පණ නැසුමට අනුබල නොම දී මනුදම් කුසුමන් පුබුදනු මැන හද විලෙහී
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සං ජීවිතං පියං ධම්මපදය “දණ්ඩ වග්ගය”
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]