Print this Article


අභය දානය

තමන්ට ම කියා නිවසක්
නැති නිසා ම මාළුවෝ
මහ සයුර ම තමන්ගෙ යැයි
ඩ පැන සතුටු සිතින්
පීනා යති රැළි අතරේ

මෙත් සිත ගිලී කහවණු
ඔද වැඩි ලොවක
සයුර පුරා පීරාලා
රකුසන් වාගේ සැහැසි ව
මින් රළ මෙදියත නසතී

සසර පුරා පව් කළ සත
ලොවේ අපා දුක් විඳීතී
දිවේ රසය පිනවන්නට
පර පණ නැසුමට අනුබල
නොම දී මනුදම් කුසුමන්
පුබුදනු මැන හද විලෙහී

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ සං ජීවිතං පියං
ධම්මපදය “දණ්ඩ වග්ගය”