ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංස විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට ස්වකීය නිකාය පාර්ශ්වය විසින් පනානේ සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ පත් කර ඇත.
ආදර්ශයෙන්, උපදේශනයෙන් සමස්ත භික්‍ෂු ශාසනයට මඟ පෙන්වන සීලයෙන්, ගුණයෙන්, තපසින් සොභමන් අනුනාහිමියන්ට දිගාසිරි ලැබේවා...!
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]