පනානේ සද්ධාතිස්ස නාහිමි
අනුනායක පදවි ලබති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංස විහාර පාර්ශ්වයේ අනුනායක පදවියට ස්වකීය නිකාය
පාර්ශ්වය විසින් පනානේ සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ පත් කර ඇත.
ආදර්ශයෙන්, උපදේශනයෙන් සමස්ත භික්‍ෂු ශාසනයට මඟ පෙන්වන සීලයෙන්, ගුණයෙන්, තපසින්
සොභමන් අනුනාහිමියන්ට දිගාසිරි ලැබේවා...! |