ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පල්ලේකන්දේ රතනසාර නාහිමියන්ට පසුගියදා රත්නපුර ගොඩකවෙල වැල්කෙනියාය ශ්‍රී සුමනාරාමයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහනායක ධුරය පිරිනමා ඇත. මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර මහා නායක මාහිමියන්ට තව තවත් ලෝක ශාසනික අභිවෘද්ධිය සාදාලන්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්යය ලැබේවා.
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]