Print this Article


පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ මහනායක ධුර ලබති

පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ මහනායක ධුර ලබති

පල්ලේකන්දේ රතනසාර නාහිමියන්ට පසුගියදා රත්නපුර ගොඩකවෙල වැල්කෙනියාය ශ්‍රී සුමනාරාමයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහනායක ධුරය පිරිනමා ඇත. මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර මහා නායක මාහිමියන්ට තව තවත් ලෝක ශාසනික අභිවෘද්ධිය සාදාලන්නට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්යය ලැබේවා.