ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ද්‍රෝනයක් ධාතු ගෝතම බුදු සමිඳුගේ නිදන් කළ ඒ රන්වැලි සෑ සමිඳු උතුම් බොදු දන හද සිළුමිණ වේ
දිවා රැයේ දෙව් බඹ නර සෙන් සැදැහෙන් නිති පුදනා ලොව සුපතළ මහ පින්කෙත ඔබ වේ සමිඳුනි සිරිලක
සමන්පිච්ච මල් නෙළලා සුදු පිරුවට ඇඳ පේවී තිලොවග හිමි ගුණ සමරා හද ගඳකිළියක් කරවා හිමි නමදිමි දිවා රැයේ
නිල් අහසේ සුදට සුදේ ඉඳුඛිල සේ වැඩ සිටිනා පැදකුණු කර මහ සෑ රජ පාදම මත නළල තබා අදිටන් කරගෙන නොපමා එතෙර වන්න සසර දුකින් පින් කළ මැන පින්වතුනේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]