ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වප් අව අටවක පෝදා 2025 ඔක්තෝබර් 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරය සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා විවෘත කෙරිණි.
ගැමි ශක්ති පදනමේ ප්‍රධාන අනුශාසක දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත බිබිල, යල්කුඹුර, ටැංගොඩ රජමහා විහාරාධිපති ඊතණවත්තේ අත්ථදස්සී හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් සහ බෝ නොවන රෝග සායනයක් පසුගියදා බිබිල, යල්කුඹුර, ටැංගොඩ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි. ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
ඔක්තෝබර් 13 සඳුදා අ.භා 12.31 අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 11.15න් ගෙවේ. 13 සඳුදා සිල්
අව අටවක
ඔක්තෝබර් 13
අමාවක
ඔක්තෝබර් 20
පුර අටවක
ඔක්තෝබර් 29
නොවැම්බර් 05
පසළොස්වක
නොවැම්බර් 12
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]