Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරය සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා විවෘත කෙරිණි.

ගැමි ශක්ති පදනමේ ප්‍රධාන අනුශාසක දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත බිබිල, යල්කුඹුර, ටැංගොඩ රජමහා විහාරාධිපති ඊතණවත්තේ අත්ථදස්සී හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් සහ බෝ නොවන රෝග සායනයක් පසුගියදා බිබිල, යල්කුඹුර, ටැංගොඩ රජමහා විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.
ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ