ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර අව අටවක පෝදා 2025 සැප්තැම්බර් 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මොරටුව, හොරේතුඩුව, නාගහවරාය පුරාණ සාංඝිකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නිමිත්තෙන් විහාරාධිපති උඩුගම විමලකිත්ති නාහිමියන්ගේ සහ විහාරාධිකාරි ලේල්වල විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් මස 27 වැනි දින සිට දිනපතා අටවිසි බුද්ධපූජා පින්කම් ද, 28 වන දින සිට මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි ඇතුළු දිවයිනේ චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ වැඩමවා පවත්වන ධර්ම දේශනාවන් ද, ඔක්තෝබර් 11 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පවත්වා ඔක්තෝබර් 12 වන දින කඨින මහා පින්කම සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.
සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා පූ.භා. 03.09න් ගෙවේ. 14 ඉරිදා සිල්
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
පසළොස්වක
ඔක්තෝබර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]