[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති තල්පොත ධම්මතිස්ස හිමියන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දෙනමක් වන පලුගොල්ලාගම චන්දතිස්ස පොඩි හාමුදුරුවෝ සහ මිනුවන්ගොඩ කාශ්‍යපතිස්ස පොඩි හාමුදුරුවෝ පසුගිය දා මල්වතු මහාවිහාර උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිට වූ අතර, උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය පසුගිය දා පීල්ලවත්ත ශ්‍රී සෝමාවතී විහාරයේ දී පැවැත්විණි.

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]