[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අධිසිල් ලබති

අධිසිල් ලබති

කැස්බෑව නන්දන මහ පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන ඉපලෝගම සුමනජෝති හිමි පසුගියදා කෝට්ටේ රාජමහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ. එහිදී උන්වහන්සේ විසින් රචිත Advisable Buddhist Stories  ග්‍රන්ථය ද සංඝ සභාවට පිළිගැන්විණි.

සුමනජෝති හිමි පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාර ගණයේ අධිපති පෙතිගමුවේ රාහුල නාහිමි, කෝරළඉම සඳුන් උයන ශ්‍රී මිහිඳු විහාරාධිපති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමි සහ වඳුරඹ විමලජෝති හිමිගේ ශිෂ්‍ය හිමිනමකි.

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]