අධිසිල් ලබති
කැස්බෑව නන්දන මහ පිරිවෙණේ උසස් අධ්‍යාපනය ලබන ඉපලෝගම සුමනජෝති හිමි පසුගියදා
කෝට්ටේ රාජමහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව
ලැබූහ. එහිදී උන්වහන්සේ විසින් රචිත Advisable Buddhist
Stories ග්‍රන්ථය ද සංඝ
සභාවට පිළිගැන්විණි.
සුමනජෝති හිමි පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාර ගණයේ අධිපති පෙතිගමුවේ
රාහුල නාහිමි, කෝරළඉම සඳුන් උයන ශ්‍රී මිහිඳු විහාරාධිපති නියෝජ්‍ය අධ්‍යාපන
අධ්‍යක්ෂ බලගොඩ අමරජෝති හිමි සහ වඳුරඹ විමලජෝති හිමිගේ ශිෂ්‍ය හිමිනමකි. |