ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කරපිංකඩ ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සතරපේරුවේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් ඉදිකෙරිණි. එහි ආවරණ ගෘහය ගම්පහ අස්ගිරිය පදිංචි සී. සුරවීර මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් ඉදිකෙරිණි. විශේෂ සම්බුද්ධ පූජා සහ ධර්මදේශනා පැවැත්වේ.
සී. සුරවීර
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]