Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කරපිංකඩ ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සතරපේරුවේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් ඉදිකෙරිණි. එහි ආවරණ ගෘහය ගම්පහ අස්ගිරිය පදිංචි සී. සුරවීර මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් ඉදිකෙරිණි. විශේෂ සම්බුද්ධ පූජා සහ ධර්මදේශනා පැවැත්වේ.

සී. සුරවීර