ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සීනිගොඩ මවිය ප්‍රජා උපහාර අටවිසි බුදු මැඳුර වැඳ පුදා ගැනීමට මෙම වෙසක් සතිය තුළ පැමිණෙන පින්වතුන් සියදෙනකුට (වෙසක් බුදුසරණ පුවත්පත 2025 මැයි 12) පූජා කෙරේ. මෙම බුදුමැඳුරේ නිර්මාතෘ සීනිගොඩ අංක 10, ශ්‍රී ශාන්ති සුවසරණ වතුගෙදර පදිංචි පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මුළු දිවයිනටම සාම විනිසුරු ඡ්‍යොතිෂ්‍යවේදී ලෙස කටයුතු කර ඇති අතර එම සියලුම පින් අනුරාධපුරදී 1985 මැයි 14 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ඇස්.කේ. රැන්සිනෝනා දයාබර මෑණියන්ට සහ පියදිගමගේ චාර්ලිස් ද සිල්වා දයාබර පියාණන්ටත් විදුහල්පති පී.පී. ද සිල්වා දයාබර සහෝදරයාටත් පින් අනුමෝදන් කිරීම සිදුකෙරේ.
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]