Print this Article


බුදුසරණ පුවත්පත් බෙදාදීම සීනිගොඩ දී

බුදුසරණ පුවත්පත් බෙදාදීම සීනිගොඩ දී

සීනිගොඩ මවිය ප්‍රජා උපහාර අටවිසි බුදු මැඳුර වැඳ පුදා ගැනීමට මෙම වෙසක් සතිය තුළ පැමිණෙන පින්වතුන් සියදෙනකුට (වෙසක් බුදුසරණ පුවත්පත 2025 මැයි 12) පූජා කෙරේ. මෙම බුදුමැඳුරේ නිර්මාතෘ සීනිගොඩ අංක 10, ශ්‍රී ශාන්ති සුවසරණ වතුගෙදර පදිංචි පියදිගමගේ චන්ද්‍රපාල ද සිල්වා මුළු දිවයිනටම සාම විනිසුරු ඡ්‍යොතිෂ්‍යවේදී ලෙස කටයුතු කර ඇති අතර එම සියලුම පින් අනුරාධපුරදී 1985 මැයි 14 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ඇස්.කේ. රැන්සිනෝනා දයාබර මෑණියන්ට සහ පියදිගමගේ චාර්ලිස් ද සිල්වා දයාබර පියාණන්ටත් විදුහල්පති පී.පී. ද සිල්වා දයාබර සහෝදරයාටත් පින් අනුමෝදන් කිරීම සිදුකෙරේ.