ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පුරා 34 වසරක් කරගෙන යනු ලබන බුදුසරණ පුවත්පත ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලදී උවැසි උවැසියන්හට බෙදාදීම මෙවර ද ඇල්පිටියේදී සිදු කෙරේ.
පි‍්‍රයන්ත හොරවලවිතාන මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානත්වයෙන් තම නැසී ගිය පියාණන් වන ජිනදාස හොරවලවිතාන මහතාට හා මියගිය ඥාතීන්ට පින් පතා මෙම පින්කම සිදුකරනු ලබයි.
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]