Print this Article


බුදුසරණ පුවත්පත් 500ක් බෙදාදීම ඇල්පිටියේදී

බුදුසරණ පුවත්පත් 500ක් බෙදාදීම ඇල්පිටියේදී

පුරා 34 වසරක් කරගෙන යනු ලබන බුදුසරණ පුවත්පත ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලදී උවැසි උවැසියන්හට බෙදාදීම මෙවර ද ඇල්පිටියේදී සිදු කෙරේ.

පි‍්‍රයන්ත හොරවලවිතාන මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානත්වයෙන් තම නැසී ගිය පියාණන් වන ජිනදාස හොරවලවිතාන මහතාට හා මියගිය ඥාතීන්ට පින් පතා මෙම පින්කම සිදුකරනු ලබයි.