ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඩබ්ලිව්. ඇම්.එන්.වී. විජේනායක මහතාගේ ජන්ම දිනයට හා පරලොවසැපත් වී වර්ෂ පූර්ණ පින්කමට සමගාමීව තල්පිටිය, දළදාවත්ත පුරාණ මහා විහාරයට උතුම් සිරිපතුල අනුරුවක් පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මෙම 11 වැනි දින පැවැත්විණි. එදින සවස 04.00ට 312, ගාලුපාර, දකුණූ තල්පිටිය වාද්දුව නිවෙසින් සිරිපතුල අනුරුව වැඩමවන මල් පෙරහර පිටත්වීමට නියමිත ය.
පානදුර තොටුමණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක දළදාවත්ත පුරාණ විහාරස්ථ පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනයෙන් මෙම පින්කම සිදුකෙරේ.
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]