ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2025 ජනවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වර්ෂ 1975.01.13 වන දින දෙල්ගොඩ ලියනගේ නිමල් ජයන්ත යන නමින් ජන්ම ලාභය ලැබ 1989.07.13 වන දින උතුම් බුද්ධ ශාසනයේ සාමණේර භික්ෂුවක් ලෙසින් කටුකෙන්දේ විජිත හිමි නම ලබා සසුන්ගත වූහ. 1997 ජූලි 07 වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාවද ලබා ගත්හ.
ප්‍රධාන පැවිදි අනුශාසක භික්ෂූන් වහන්සේ වූ අපවත් වී වදාළ ආරංගාවේ සෝම නාහිමිපාණන්ගේ සහ වත්මන් දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගලේවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති තිඹිරිගොල්ලේ රේවත නාහිමිපාණන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත 2011 වසරේ දී අලුතින් ආරම්භ කරන ලද විහාරස්ථානයට වැඩම කරන ලදී.
විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ගමේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රාශියක් ඉටු කරනු ලබයි. ගමේ දියුණුවට නිරතුරුව කැපවී කටයුතු කරන ශාස්ත්‍රපති සාම විනිසුරු කටුවකන්දේ විජිත හිමියෝ මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පදවිය උසුලනු ලබති.
දමින්නගහවත්ත යසපාල චන්ද්‍රසිරි
ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ. 13 සඳුදා සිල්
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]