[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඕමාන් දේශයේ දහම් හඬ පැතිරෙයි

ඕමාන් දේශයේ දහම් හඬ පැතිරෙයි

අරාබි රටක් වන ඕමාන් දේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය නමින් චිත්තාකර්ෂණීය වූ මනරම් බෞද්ධ සිද්ධස්ථානයක් පවතියි. ඕමාන් දේශය තුළ වෙසෙන ශ්‍රී ලාංකේය සැදැහැති බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩවන් සම්බුද්ධත්ව ජයන්ති විහාරය කේන්ද්‍ර කර ගනිමින් නිරන්තරයෙන් ම ආගමික වත්පිළිවෙත් පැවැත්වෙයි. මෙවර උදා වූ නව වසරට ආශීර්වාද කොට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ ධර්ම දේශනා මාලාවක් ද බුද්ධ වන්දනා හා බෝධි පූජා වැඩසටහන් මාලාවක් ද ඉතා ක්‍රමවත් ව සංවිධානය කොට තිබිණ.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]