ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2025 ජනවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො
වේගයෙන් පියඹන කුරුල්ලකු ලෙසිනේ කාලය ද වේගයෙන් නොනැවතී ගලන්නේ
අරුණලු විදා නැඟෙන හිරු මල ද මැළවී යයි පිනි බිඳුව සදිසි මනු දිවිය ද අනියතයි
සසර මඟ අම්බලමෙ කෙටි කලකි රැඳෙන්නේ සෙක්කුවේ බැඳි ගොනු සේ රුදු සසරේ සරන්නේ
මරණ බිය දැනෙන සත කුසල් දම් වඩන්නේ බියෙන් තොර සැප පිණිස නිවන් සුව පතන්නේ
(සංයුක්ත නිකාය අච්චන්ති සූත්‍රය ඇසුරෙනි)
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ. 13 සඳුදා සිල්
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]